නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයින් ගෙන එන ඉඩම් ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම්

    මාර්තු 16, 2018

    මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කර තිබෙන ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා කඩිනම් විසදුම් ලබා දීමට ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කළේ ය.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සිය අමාත්‍යාංශයේ පවත්වන මහජන දිනයට රටේ නන්දෙසින් පැමිණිසිටි ජනතාව හමුවූ අතර ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්න සඳහා ක්ෂණික විසඳුම් රැසක් ලබාදීමට කටයුතු කර තිබුණි.

    ඉදිරිපත්වු ඉඩම් ප්‍රශ්න සදහා ඉතා කඩිනමින් විසදුම් ලබාදුන් අතර වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ජනතවගේ ඉඩම් ගැටළු කිහිපයක් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර එම ගැටලු පිළිබදව සොයාබලා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබාදුනි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya