මෙම ලේ දන්දීමේ වැඩසටහන අමාත්‍යාංශ සුබ සාධක සංගමය විසින් සංවිධානය කළ අතර මේ සඳහා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ඇතුළු අවට ආයතනවල සේවයේ නිරත විශාල පිරිසක් එක්ව සිටියේ ය.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟපෙන්වීම පරිදි දෙවැනි වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහන ඊයේ (15) දිනයේදී සාර්ථක ලෙස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.