නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ග්ලෝකෝමා සතිය - පාගමන කොළඹදී

    මාර්තු 15, 2018

    ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල සංවිධානය කළ පාගමන අද (15) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට ජාතික අක්ෂි රෝහල දක්වා පැවැත්විනි.

     

    ඒ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි. "අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු" යන තේමාව යටතේ පාගමන පැවැත්විනි. ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 11 දා සිට 17 දක්වා ක්‍රියාත්මකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya