නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව- කඩොල් කැලේ - ජනතාව ඉඩම් ඇමති හමුවෙයි

    මාර්තු 15, 2018

    මීගමුව ප්‍රදේශයට අයත් කඩොල්කැලේ - උත්පල වත්ත - කොච්චිකඩේ ෆාතිමා පාර - මුණ්නක්කරේ ආදී ප්‍රදේශයන්හි පදිංචි වී සිටින  ජනතාවගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලි‌‌මේන්තු සංකිර්ණයේදී ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

    වසර ගණනාවක් පුරා පදිංචිව සිටින ඔවුන්ගේ ඉඩම් වලට හිමිකම් ඔප්පු ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉඩම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර අදාළ ඉඩම්වල අයිතිය පිළිබඳව සොයා බලන ලෙස ඉඩම් ඇමතිවරයා මෙහිදී ඉඩම් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

    පාර්ලි‌‌මේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ පැවති මෙම රැස්වීමට කඩොල්කැලේ මීසම භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු - ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ව කටයුතු කළ ආචර්ය අයි.එච්.කේ මහානාම මහතා, ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්බි.එස්බි දයාරත්න මහතා ඇතුළු නිළධාරීන් රැසක්ම එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya