නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ලේ බිදක් දන් දී ජීවයක් රැකදෙන්න" වැඩසටහන කොළඹ දී

    මාර්තු 15, 2018

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි  ලේ දන් දීමේ වැඩසටහනක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ සේවක සුබ  සාධක සංගමය මඟින් සංවිධානය කර තිබේ.

    එ් අනුව 2018 මාර්තු මස 15 වැනි බ්‍රහස්පතින්දා  (අද )  පෙ.ව 9.00 සිට ප.ව 2.30 දක්වා කාලය තුළ නො 45,  ශාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන  අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණෙන මෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya