දෙසැම්බර් 13, 2018

tami eng youtube google twitter facebook

    ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුථව ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 13, 2018

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙද අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ආයෝජන සමුථවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙද හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ඇතුථ නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu