අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය බංගදෙණියේ ඉදිවෙයි

    මාර්තු 13, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදි කෙරෙන කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය කුසල, බංගදෙණිය ප්‍රදේශයේ දී ඉදිකිරීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබේ.

    මේ සඳහා වැය කෙරෙන මුදල රු. මි. 93කි. ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya