අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

    මාර්තු 12, 2018

    ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්න මහතා අද (12) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, හිටපු  ලේකම් අයි.එච්.කේ මහානාම මහතා ,දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, ඇතුළු නිළධාරින් රැසක් එක්වූහ.

     

    ඩබ්.එච්. කරුණාරත්න මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර මීට පෙර සමාජ සුබසාධන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇත​.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya