නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 20 වන ශාඛාව අලුත්ගම දී විවෘත කෙරේ

    මාර්තු 10, 2018

    විදේශීය සංචාරකයින්ට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ආයුර්වේද ඖෂධ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 20 වන ශාඛාව අලුත්ගම දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා විවෘත කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශිය වෛද්‍ය ක්‍රමය නංවාලීම සදහා අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

    මෙම අස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya