නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ආරක්ෂිතයි - ඇදිරිනීතිය නොපැනවෙයි- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 11, 2018

    මහනුවර ප්‍රදේශයේ මේ වනවිට පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    මහනුවර ප්‍රදේශය තුළ මේ වනවිට සම්පූර්ණයෙන් ම සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. මෙම ආරක්ෂිත තත්ත්වය සැළකිල්ලට ගැනීමෙන් ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙනවා. සිදු වූ සාපරාධි ක්‍රියා විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කීපයක් විසින් ම මේ වනවිට සිදු කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya