වයස අවුරුදු 17ක් වන හෝමාගම ප්‍රදේශයේ අයෙකු සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 18ක් වන අයෙකු මෙසේ අත්අඩංගුවට පත් වූ බව ඒ මහතා ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවේදීය.
අන්තර්ජාලය හරහා මෙවැනි අසත්‍ය ප්‍රචාරය විශාල අපරාධයක් වන අතර එහිදී භයානක ප්‍රතිඵල ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.