නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසත්‍ය ප්‍රචාරයන්ට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා - ඇමැති රාජිත සේනාරත්න

    මාර්තු 07, 2018

    සමාජ වෙබ් අඩවි හරහා සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන් හඳුනාගෙන දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඇති වී තිබෙන සිද්ධින් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවෙමින් පවතින බවයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අද (07) පැවති මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya