නැවත දැනුම් දෙන තුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.