නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලපිටිය මූලික රෝහලට නව ගොඩනැගිලි සංකීරණයක්

    මාර්තු 06, 2018

    බලපිටිය මුලික රෝහලේ මහල් දහයකින් යුත් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබිම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු කෙරුණි.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සිදු විය.

    මෙම අවස්ථාවට බලපිටිය පළාත් සභා මන්ත්‍රීවරුන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිළධාරින්, අධ්‍යක්ෂවරු, බලපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya