සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

    අප්‍රේල් 08, 2017

    ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අදිකරියේ මුරුතවෙල  නව ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම අද (08) සිදු කිරීමට නියමිතය.

    තිරසර යුගයක  තෙවසරක ඇරඹුම සංකල්පය යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නංවී තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධනත්වයෙන් ප.ව. 2.00ට  ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya