සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

    අප්‍රේල් 07, 2017

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දුර බැහැර පෙදෙස් වෙත ගමන් කරන දුම්රිය මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත අලුත් අවරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් වෙත යන මගීන්ගේ සහ නැවත නගර වෙත එන මගීන්ගේ පහසුව උදෙසා මෙලෙස විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව දුම්රිය බළධාරීන් ප්‍රකාශ කරයි.

     

     ඒ අනුව අද (07) සිට ලබන 17 වෙනි දින දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

     

    විශේෂ දුම්රිය අංක 01

    කොළඹ කොටුව - බණ්ඩාරවෙල

    2017 අප්‍රේල් මස 07,09,12 හා 16 යන දිනයන්හිදී

    කොළඹ කොටුව පිටත් වීම.

    බණ්ඩාරවෙල ලඟා වීම.

    පෙ.ව. 11.30

    ප.ව. 09.18

    විශේෂ දුම්රිය අංක 02

    බණ්ඩාරවෙල - කොළඹ කොටුව

    2017 අප්‍රේල් මස 08,10,13 හා 17 යන දිනයන්හිදී

    බණ්ඩාරවෙල පිටත් වීම.

    කොළඹ කොටුව ලඟා වීම.

    පෙ.ව. 08.30

    ප.ව. 06.12

    විශේෂ දුම්රිය අංක 03

    කොළඹ කොටුව - වේයන්ගොඩ

    2017 අප්‍රේල් මස 14 දින

    කොළඹ කොටුව පිටත් වීම.

    වේයන්ගොඩ ලඟා වීම.

    පෙ.ව. 08.00

    පෙ.ව. 09.12

    විශේෂ දුම්රිය අංක 04

    වේයන්ගොඩ - දකුණු කළුතර

    2017 අප්‍රේල් මස 14 දින

    වේයන්ගොඩ පිටත් වීම.

    දකුණු කළුතර ලඟා වීම.

    පෙ.ව. 09.30

    ප.ව. 12.09

    විශේෂ දුම්රිය අංක 05

    දකුණු කළුතර - වේයන්ගොඩ

    2017 අප්‍රේල් මස 14 දින

    දකුණු කළුතර පිටත් වීම.

    වේයන්ගොඩ ලඟා වීම.

    ප.ව. 01.00

    ප.ව. 03.37

    විශේෂ දුම්රිය අංක 06

    වේයන්ගොඩ - කොළඹ කොටුව

    2017 අප්‍රේල් මස 14 දින

    වේයන්ගොඩ පිටත් වීම.

    කොළඹ කොටුව ලඟා වීම.

    ප.ව. 04.00

    ප.ව. 05.12

    විශේෂ දුම්රිය අංක 07

    මරදාන - දකුණු කළුතර

    2017 අප්‍රේල් මස 14 දින

    මරදාන පිටත් වීම.

    දකුණු කළුතර ලඟා වීම.

    පෙ.ව. 07.40

    පෙ.ව. 09.07

    විශේෂ දුම්රිය අංක 08

    දකුණු කළුතර - වේයන්ගොඩ

    2017 අප්‍රේල් මස 14 දින

    දකුණු කළුතර පිටත් වීම.

    වේයන්ගොඩ ලඟා වීම.

    පෙ.ව. 09.20

    පෙ.ව. 11.57

    විශේෂ දුම්රිය අංක 09

    වේයන්ගොඩ - දකුණු කළුතර

    2017 අප්‍රේල් මස 14 දින

    වේයන්ගොඩ පිටත් වීම.

    දකුණු කළුතර ලඟා වීම.

    ප.ව. 12.25

    ප.ව. 02.59

    විශේෂ දුම්රිය අංක 10

    දකුණු කළුතර - මරදාන

    2017 අප්‍රේල් මස 14 දින

    දකුණු කළුතර පිටත් වීම.

    මරදාන ලඟා වීම.

    ප.ව. 03.20

    ප.ව. 04.44

    විශේෂ දුම්රිය අංක 11

    කොළඹ කොටුව - යාපනය

    2017 අප්‍රේල් මස 12 දින

    කොළඹ කොටුව පිටත් වීම.

    යාපනය ලඟා වීම.

    ප.ව. 10.00

    පෙ.ව. 06.30

    විශේෂ දුම්රිය අංක 12

    යාපනය - කොළඹ කොටුව

    2017 අප්‍රේල් මස 17 දින

    යාපනය පිටත් වීම.

    කොළඹ කොටුව ලඟා වීම.

    ප.ව. 08.00

    පෙ.ව. 04.43

    විශේෂ දුම්රිය අංක 13

    කොළඹ කොටුව - මහව

    2017 අප්‍රේල් මස 07,08,09,10,11 සහ 12 යන දිනයන්හිදී

    කොළඹ කොටුව පිටත් වීම.

    මහව ලඟා වීම.

    ප.ව. 01.05

    ප.ව. 04.29

    විශේෂ දුම්රිය අංක 14

    මහව - කොළඹ කොටුව

    2017 අප්‍රේල් මස 07,08,09,10,11 සහ 12 යන දිනයන්හිදී

    මහව පිටත් වීම.

    කොළඹ කොටුව ලඟා වීම.

    ප.ව. 05.10

    ප.ව. 08.57

    විශේෂ දුම්රිය අංක 15

    මරදාන - ගාල්ල

    2017 අප්‍රේල් මස 11,12,13 සහ 17 යන දිනයන්හිදී

    මරදාන පිටත් වීම.

    ගාල්ල ලඟා වීම.

    පෙ.ව. 09.20

    ප.ව. 12.02

    විශේෂ දුම්රිය අංක 16

    ගාල්ල - මරදාන

    2017 අප්‍රේල් මස 11,12,13 සහ 17 යන දිනයන්හිදී

    ගාල්ල පිටත් වීම.

    මරදාන ලඟා වීම.

    ප.ව. 01.00

    ප.ව. 03.40

    විශේෂ දුම්රිය අංක 17

    මරදාන - ගාල්ල

    2017 අප්‍රේල් මස 11,12,13 සහ 17 යන දිනයන්හිදී

    මරදාන පිටත් වීම.

    ගාල්ල ලඟා වීම.

    පෙ.ව. 11.45

    ප.ව. 01.56

    විශේෂ දුම්රිය අංක 18

    ගාල්ල - මරදාන

    2017 අප්‍රේල් මස 11,12,13 සහ 17 යන දිනයන්හිදී

    ගාල්ල පිටත් වීම.

    මරදාන ලඟා වීම.

    ප.ව. 05.45

    ප.ව. 08.49

    විශේෂ දුම්රිය අංක 19

    මරදාන - මාතර

    2017 අප්‍රේල් මස 11,12,15 සහ 16 යන දිනයන්හිදී

    මරදාන පිටත් වීම.

    මාතර ලඟා වීම.

    ප.ව. 03.10

    ප.ව. 06.16

    විශේෂ දුම්රිය අංක 20

    මාතර - මරදාන

    2017 අප්‍රේල් මස 11,12,15 සහ 16 යන දිනයන්හිදී

    මාතර පිටත් වීම.

    මරදාන ලඟා වීම.

    ප.ව. 07.00

    ප.ව. 10.50

    විශේෂ දුම්රිය අංක 21

    කොළඹ කොටුව - ගාල්ල

    2017 අප්‍රේල් මස 12 දින

    කොළඹ කොටුව පිටත් වීම.

    ගාල්ල ලඟා වීම.

    ප.ව. 06.50

    ප.ව. 09.06

    විශේෂ දුම්රිය අංක 22

    ගාල්ල - මරදාන

    2017 අප්‍රේල් මස 12 දින

    ගාල්ල පිටත් වීම.

    මරදාන ලඟා වීම.

    ප.ව. 09.30

    ප.ව. 11.49

    විශේෂ දුම්රිය අංක 23

    කොළඹ කොටුව - ගාල්ල

    2017 අප්‍රේල් මස 16 දින

    කොළඹ කොටුවපිටත් වීම.

    ගාල්ල ලඟා වීම.

    ප.ව. 06.50

    ප.ව. 09.06

    විශේෂ දුම්රිය අංක 24

    ගාල්ල - මරදාන

    2017 අප්‍රේල් මස 17 දින

    ගාල්ල පිටත් වීම.

    මරදාන ලඟා වීම.

    පෙ.ව. 07.05

    පෙ.ව. 09.22

     

    විශේෂ දුම්රිය සේවා යෙදවීම පිළිබඳව පහත සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya