සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන පාලක කොමියුනිස්ට් පක්ෂ සභාපති අද දිවයිනට

    අප්‍රේල් 06, 2017

    ශ්‍රී ලංකා රජයේ ඇරයුම පරිදි මහජන චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සභාපති  යූ. ශෙන්ග් ‍ශෙන්ග් ( Hon.Yu Sheng Sheng ) මහතා ශ්‍රී ලංකාවට  අද (06) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් විසින් ඒ මහතා පිළිගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya