බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල (මි.මි.75ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.