සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලය සිය සියවස් සැමරුම - පාසල් ජනමාධ්‍ය ඒකකය විවෘත කරයි

    අප්‍රේල් 04, 2017

    රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලය සිය සියවස් සැමරුමට සමගාමීව රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතාවයන් ඇතුළත් ප්‍රදර්ශනයක් සංවිධානය කරතිබූ අතර දින පහක් පුරා පැවති එම ප්‍රදර්ශණයේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වීය.


    එසේම ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් ජනමාධ්‍ය ඒකකය විවෘත කිරීමද එදින සිදුවිනි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාසල් විදුහල්පතිනී මර්සි ගලගම මහත්මිය ඇතුලු ආරාධිත පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya