සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත ගාමිණි අතුකෝරළ මහතා 66 වෙනි ජන්ම දිනය සමරා විශේෂ ධර්මානුශාසනාවක්

    අප්‍රේල් 03, 2017

    එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු හා උප නායකවරයෙකු,අමාත්‍යවරයෙකු වූ   දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ  66 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් අද (03 දින) සවස 6.30 ට රත්නපුර, නිවිතිගල, කරවිට ඉසිපතනාරාමයේදී විශේෂ ධර්මානුශාසනාවක් පැවැත්වීමට නියමිතය.

    ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ මිනුවන්ගොඩ. පන්දඹුවන භික්ෂු අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනාධිපති, අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්ජ්‍යේෂ්ඨ උපදේශක, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,රාජකීය පණ්ඩිත, නැඳගමුවේ විජය මෛති‍්‍ර හිමියන් විසිනි.

    ගාමිණි අතුකෝරළ මහතාගේ නැගණිය වන විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම පිං කටයුත්ත සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya