සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවෘත තරග විභාගයක් 9 දා

    අප්‍රේල් 02, 2017

    ස්වදේශ කටයඅතු අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම/ දිසාපති කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා තාක්ෂණ සහායක තනතුරේ 111 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016(2017) විභාගය ලබන 09 වැනි දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 14කදී මෙම විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් වෙත මේ වන විට විභාග ප්‍රවේශපත්‍ර‍ තැපැල් කර යවා තිබේ.

    ගැටලු ඇත්නම් පහත සඳහන් දූරකතන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    දූරකතන අංක - 0112785230/0112177075 හෝ
    0112786200,2784201,2785202,2784203,2784204,2786205,2784206,2787207 මඟින් දිගු අංක 275,401,413

    ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya