සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල

    අප්‍රේල් 01, 2017

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya