නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට සවස වැස්ස - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මාර්තු 31, 2017

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව, උතුරුමැද  සහ දකුණු පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. සෙසු පළාත්වලද ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya