සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි හා ඩිප්ලෝමා ප්‍ර‍ධානෝත්සවය අද

    මාර්තු 30, 2017

    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන වාර්ෂික උපාධි හා ඩිප්ලෝමා ප්‍ර‍ධානෝත්සවය අද (30) පැවැත්වෙයි.

     කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර‍ණ ශාලාවේ කමිටු B කාමරයේදී සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක,  කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, හා සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍ර‍ධානත්වයෙන් උපාධි හා ඩිප්ලෝමා ප්‍ර‍ධානෝත්සවය පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya