සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලහත්කාරයෙන් ගෘහ සේවයේ යෙදවූ කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වයි

    මාර්තු 30, 2017

    සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටිය දී බලහත්කාරයෙන් එම නිවසේ රදවාගෙන සිටි කාන්තාවක් විදේශ රුකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

    මෙම ශ්‍රී ලාංකික  කාන්තාවට වැටුප් නොගෙවා බලහත්කාරයෙන් රදවාගෙන සේවය ගෙන ඇත. ලංකාවට පැමිණිමෙන් අනතුරුව කාන්තාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ඊයේ (29) උදෑසන විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවී කෘතඥතාවය පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya