නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අනාවැකිය පවසයි.
දිවයිනේ බොහෝ පළාත්වල (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල) සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අනාවැකිය පවසයි.