සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර ලංකා ජාතික අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය මාර්තු 31 සිට

    මාර්තු 29, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “වස විස නැති රටක්” තුන් අවුරුදු සැලස්මට අනුගාමීව සංවිධානය කොට ඇති තිරසර ලංකා ජාතික අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය මාර්තු 31 වනදා සිට අප්‍රේල් 04 දක්වා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මහජනතාවට විවෘතව පවතියි.

      “තිරසර ලංකා ජාතික මංගල්‍ය - 2017” යනුවෙන් නම්කොට ඇති මෙම ප්‍රදර්ශය සංවිධානය කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මගිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya