සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සා.පෙළ විභාගයේ සහතිකපත් නිකුත් කිරීම අද සිට

    මාර්තු 29, 2017

    අ.පො.ස. (සා/පෙළ) 2016 දෙසැම්බර් විභාගයේ ඊයේ (28) නිකුත් කරන ලද ප්‍රතිඵල විදේශ රටවල භාවිතය සහ විදේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ සහතිකපත් නිකුත් කිරීම අද (29) සිට සිදු කෙරෙන බව විභාග කොසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහතිකපත් අංශය ඒ සඳහා කටයුතු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya