සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ල.නි.ප මැයි රැළිය මහනුවර, ගැටඹේ දී

    මාර්තු 28, 2017

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    අද (28) කොළඹ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මෙවර මැයි රැළියට සියලු වෘත්තීය සමිති හා ජනතා සංවිධාන රැසක් එකතුවීමට නියමිත බව ද ජනතාවට ද ඒ සඳහා එකතුවන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ජනතාවාදී ගමනකට ජාතික ආශිර්වාදයක් ලැබී තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya