ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනිද්දා (29) සිට අප්‍රේල් 04 දින දක්වා සිසුන් හා දෙමාපියන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ සහයෝගය ලබාගන්නා ලෙසට ද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.