ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළ සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන් එම අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා මෙම පත් කිරීම සිදු කර කර තිබේ.
වැඩ බලන ධීවර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පත් කර ඇත.