කෙසේවෙතත්,සබරගමුව පළාතේත් ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.