ජය පරාජය සමසේ විඳ දරාගැනීම මෙන් ම වර්තමානයේ පරාජිතයන්ට ද කැපවීම හා උනන්දුව මත අනාගතයේ ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා පාසල් දරුවන් සියලු ක්ෂේත්‍රයන්වල නිපුණතාවයන් ප්‍රදර්ශනය කළ යුතු බව ද සඳහන් කළේය.
ජයග්‍රාහී සිසු දරුවන් වෙත ජය සංකේත, තිළිණ හා සහතික පත් ප්රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වූ අතර මේ අවස්ථාවට අයිවන් පෙරේරා පියතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.