ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනගහන අරමුදලේ නියෝජිතවරිය ලෙස පත්වීමට ප්‍රථම නැකෙන් මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික සම්බන්ධීකාරකවරුන්ගේ ඉතියෝපියානු කාර්යාලයේ ප්‍රධානියා ලෙසත් ජනගහන අරමුදලේ වියට්නාම නියෝජ්‍ය නියෝජිතවරිය ලෙසත් කටයුතු කොට තිබේ.