අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පුරු නියෝජ්‍ය අගමැති දෙනියාය සංචාරයක

    මාර්තු 20, 2017

    දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දෙනියාය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.  


    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියේය.  

    එහිදී දෙනියාය ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුලු ප්‍රදේශවාසීන් විසින්  අග්‍රාමාත්‍යවරයා සහ සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස සාදරයෙන් පිළිගත්තහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya