එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක සහ හිටපු සෞඛ්‍ය හා පෝෂණ ඇමතිනි අභාවප්‍රාප්ත මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මැතිණියගේ දේහයට කථානායක කරු ජයසුරිය මහතා විසින් අවසන් ගෞරව දැක්වීය.