සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනයක්

    මාර්තු 11, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන,සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද අද (11) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya