සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ විවාදයක්

    මාර්තු 09, 2017

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ගැටළුව පිළිබඳව සාකච්ඡාවට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කළේ ය.

    සයිටම් විද්‍යාලය අහෝසි කළ යුතු යැයි මන්ත්‍රිවරයා සිය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසූ අතර සයිටම් පිළිබඳ විවාදය රටම බලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya