මෙම වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් 10,000ට පාරම්පරික හස්ත කර්මාන්ත පුහුණුව ලබා දීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත්වරු සහභාගී වීමට නියමිතය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ශි්ලප සභාව එක්ව සංවිධානය කරනු ලබන ශිල්ප නවෝදා වැඩසටහන අද (06) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.