සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරු දැරියන් 10,000ට පාරම්පරික හස්ත කර්මාන්ත පුහුණුව

    මාර්තු 06, 2017

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ශි්ලප සභාව එක්ව සංවිධානය කරනු ලබන ශිල්ප නවෝදා වැඩසටහන අද (06) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.

    මෙම වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් 10,000ට පාරම්පරික හස්ත කර්මාන්ත පුහුණුව ලබා දීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත්වරු සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya