සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවය හැරගිය හමුදා සාමාජිකයින් 1500 අත්අඩංගුවට

    මාර්තු 05, 2017

    මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1500 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

    පසුගිය දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින යුධ හමුදා නිලධාරින් 3 ක් ඇතුළුව සෙසු නිලයින් 1149 ක්, නාවික හමුදා සාමාජිකයින් 327 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 21ක් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

     තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තම්නේතුව ඒකාබද්ධව නොකඩවා දිවයින පුරා එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරණ බවයි.

    ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya