සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආරක්ෂාව කිසිදු ආකාරයකින් බිඳ වැටී නැහැ

    මාර්තු 04, 2017

    රටේ ආරක්ෂාව කිසිදු ආකාරයකින් බිඳ වැටී නැති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

    පසුගිය දිනවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ප්‍රධාන අපරාධ 90%කින් විසඳීමට පොලීසියට හැකි වූ බව පෙන්වා දුන් ඒ මහතා 2015 සහ 2016 වර්ෂවල අපරාධ 3000ක අඩුවක් තිබෙන  සඳහන් කළේය.

     

    මෙවැනි අපරාධ වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර එය තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya