අරලියගහ මන්දිරයේදී පැවති ශ්‍රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබද මූලික සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් අදාළ සැළැස්ම අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමන ලදී .