අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ඇමැති ඇමෙරිකාවට යයි

    ජූලි 16, 2016

    ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී ලබන සතියේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සහ සාමාජ කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වීමට සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (15) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

    සැසිවාරය ලබන 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත අතර රටවල් 4ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ට් මේ සඳහා සහභාගී වීමට ඉන් එක් අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.


    ලෝකයේ බෝ නොවන රෝග පාලන කිරීමේ ක්‍රමවේද පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

    මෙහිදී ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග අවම කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීමට නියමිත අතර බෝ නොවන රෝග පාලනය කරමින් 2017 වසරේ දී ප්‍රගතිය ප්‍රකාශ කිරීමට සූදානම් රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවානය විසින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya