අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊ - හෙල්ත් (E- Health) ක්‍රමයට ඩිජිටල් එක්ස් - රේ ක්‍රමයක්

    ජූලි 17, 2016

    ඊ- හෙල්ත්(E- Health )  ක්‍රමය ක්‍රියාත්මක කරමින් ඩිජිටල් එක්ස් රේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රෝහල් 40ක ඊ හෙල්ත් ( e- Health) ක්‍රමය යටතේ ඩිජිටල් එක්ස් රේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගීන් ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් හඳුන්වාදෙන බවද  අමාත්‍යවරයා පැවසී ය.

    අමාත්‍යවරය මේ බව සඳහන් කළේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya