මෙම යන්ත්‍රයෙන් තත්ත්පර තුනක් තුළ රුධිර පරීක්ෂාවන් 16ක් සිදු කළ හැකියි. ඒ අනුව රුධිර පරීක්ෂා කිරීම් රජයේ රෝහල්වලදී සිදු කර ගැනීම සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට නියමිතය.
මෙමඟින් ප්‍රධන රෝහල් අවට පෞද්ගලික රුධිර පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසී ය.