අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා විද්‍යාලයට චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මුල්‍ය ප්‍රදානයක්

    ජූලි 14, 2016

    රණවිරු දරුවන් ඉගෙනුම ලබන ආරක්ෂක සේවා විද්‍යාල සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදීම ඊයේ (13) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුවිය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලිං (Senior Colonel Li Chenglin) මහතා විසින් රුපියල් මිලියන 3.2 ක මුදලක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත භාරදීම සිදුවිය.

    මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි,ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ.ජී.පී.කිත්සිරි යන මහත්වරු සහ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහලපතිනිය ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya