සමාජ සවිබල ගැන්වීම හ සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා හා ආපද කළමනකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
මහජන ගැටළු විසඳීමේ ජංගම සේවාවක් අද (14) පන්නල නගර ශාලාවේදී පැවැත්වේ.