අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කිතුදෙව් ශිල්ප ප්‍රභා - 2016” ජනමාධ්‍ය ඇමැති අතින් විවෘත වෙයි

    ජූලි 14, 2016

    ගාල්ල, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය විසින් සිය 128 වැනි සංවත්සරයට සමගාමීව දෙවැනි වරට පැවැත්වූ “කිතුදෙව් ශිල්ප ප්‍රභා - 2016” අධ්‍යාපනික ප්‍රදර්ශනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.

    අනතුරුව ප්‍රදර්ශණය නැරඹීමෙන් පසු “කිතු මියැසි” එෆ් එම් නාලිකාව සමඟ සජීවිව වැඩසටහනකටද අමාත්‍යවරයා සහභාගිවිය.

    මෙම අවස්ථවට විද්‍යාලයේ විදුහල්පතිනිය කේ.කේ කොඩිතුවක්කු මහත්මිය ඇතුලු ගුරු දෙගුරුන් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya