අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන මහා සමුළුව 14 දා

    ජූලි 13, 2016
    ජුලි 14 දා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන මහා සමුළුවට සහභාගී විම සඳහා එහි සභාපතිවරයා ලෙස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා  මහතා ඊයේ නිව්යෝක් බලා දිවයිනෙන්  පිටත් විය.  අමාත්‍යවරයා මෙම සමුළුවේ දී විශේෂ දේශනයක් කිරීමට නියමිත බවද අමාත්‍යංශය පවසයි.
    තිරසර සංවර්ධනය පිළිබදව මුළු ලෝකයම අවධානය යොමු කර තිබෙන බැවින් දකුණු ආසියාවේ ප්‍රථම තිරසර සංවර්ධන අමාත්‍යංශය අමාත්‍යවරයා විසින් පිහිටුවීම  මුළු මහත් ලෝකයේම ප්‍රසංශාවට ලක්වී ඇත. 
     
    ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ආසියානු පැසිපික් කලාපයේ තිරසර සංවර්ධන සමුළුවේ සභාපතිවරයා ලෙස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පත් විය. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya