අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි වාර කීපයක්

    පෙබරවාරි 28, 2016

    දිවයිනේ  උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.


    සවස 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

     

    දිවයිනේ ඇතැම්  ප්‍රදේශ වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකි බවද නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya